lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/32R3o8m උප්පැන්නයෙන් ජාතිය ඉවත් කිරීම විශිෂ්ඨ තීරණයක්.. මේ යන්නේ හරි පාරේ ! උප්පැන්න සහතිකයෙන් ජාතිකත්වය ඉවත් කිරීමට ගන්නා ලද තීරණය ඉතා නිවැරදි තීරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු අපේක්ෂක ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සඳහන් කරයි. ඉදිරියට මෙරට සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් බව ද ඔහු පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගතවූ කාලය තුළ කිසිදු පුද්ගලයෙකුට කිසිදු ආකාරයේ අසාධාරණයක් නොවන ආකාරයෙන් රට පාලනය කර ඇති බවද ඔහු කියා සිටියේය. මේ යන්නෙන් නිවැරදි දිශාවට බවත් මනුස්සකමට සලකන දිසාවට බවත් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget