lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/32W6N5O ජනතාව පාර්ලිමේන්තුවට අකමැති හේතුව අනුර කියයි වත්මන් පාර්ලිමේන්තුව තුළ අපරාධවලට සම්බන්ධ නොවූ එකම කණ්ඩායම තම කණ්ඩායම බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙරට ජනතාව පාර්ලිමේන්තුවට අකමැති වීමට හේතුව එහි සිටින බහුතරයක් විවිධ අපරාධ හා නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ සංවරයක් නැති, ප්‍රතිපත්තියක් නැති පිරිසක් වීම බවත් ඒ මහතා පැවසීය. එනිසා බහුතර ජනතාවගේ සිත් තුළ පාර්ලිමේන්තුව කෙරෙහි කෝපයක් හා වෛරයක් ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget