lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2Dfdo12 ලංකාවේ දෙමල ජනතාව අනාරක්‍ෂිතයි.. ආරක්‍ෂාව දෙන්න - සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට බරපතල හානිදායක වන ව්‍යවස්ථා සංශෝධනයක් රජය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව දෙමළ ජාතික සන්ධානය විසින් ඇමරිකා එක්සත් ජනපදයට දැනුම්දී තිබේ. කොළඹ සිටින ඇමරිකානු තානාපති මුණගැසුනු දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් ඇතුළු නියෝජිතයන් විසින් මේ බව පෙන්වා දී ඇත. මෙම නව ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව 13 සංශෝධනය අහෝසි වනු ඇති බවට ද සැක මතුවී ඇතැයි ඔහු සඳහන් කර ඇත. මේ හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් විසින් දෙමළ ජනතාවගේ ආරක්ෂාව සලසා දෙන්නැයි ද ඔහු ඉල්ලා තිබේ. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget