lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2G7Vy0R නීතිපති; නීතිය පෙන්වා දෙයි. චොකා මල්ලීට පාර්ලිමේන්තු එන්න බෑ. තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ දිවුරුම් දීමට අවශ්‍ය බවත්, ඒ සදහා අවස්ථාව ලබා දෙන ලෙසත්, දැනට මරණ දඩුවම් ලබා රක්ෂිතබන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී විසින්, බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබේ. ඒ අනුව, බන්ධනාගාර කොමසාරිස් වරයා විසින්, ඒ සම්බන්ධයෙන් තමන්ට උපදෙස් අවශ්‍ය බව අධිකරණ අමාත්‍යංශයට දැනුම් දී ඇති අතර, අධිකරණ අමාත්‍යංශය, අදාල කාරණය සම්බන්ධයේන නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබේ. අධිකරණ අමාත්‍යංශය විසින් කරන ලද ඉල්ලීම සලකා බලා තිබෙන නීතිපති දෙපාර්තමේන්තුව, මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වන අයෙකු එම මන්ත්‍රී ධූරය දැරීම සදහා නුසුදුසු වන අවස්ථා සදහන් වගන්ති උපුටා දක්වමින් අධිකරණ අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, යම් අයෙකු මරණ දඩුවම ලබා තිබේනම්, එය මන්ත්‍රීධූරය දැරීම සදහා නුසුදුසුකමකි. එමෙන්ම, මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසු කිසිවෙකුට, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුව තුළ ඡන්දය ප්‍රකාක කිරීමට නොහැකි ය. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget