lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2EwkAWX විදුලිය බිදවැටීම සේවකයෙකුගේ වරදක්.. ඇමති ඩලස් ඉල්ලා අස්විය යුතු නෑ.. කමිටු වාර්තාවේ එහෙම නිර්දේශයක් නෑ - විමල් පසුගිය 17 වැනිදා රට පුරාම පැය 8කට වඩා කාලයක් සිදු වූ විදුලිය බිඳ වැටීම සේවකයෙකුගේ වරදින් සිදු වූවක් බව හෙලිව ඇතැයි ඇමති විමල් වීරවංශ මහතා පවසයි. අදාල විදුලි බිද වැටීම ගැන සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් මේ බව හෙළිවී ඇතැයි ඇමැතිවරයා පැවසීය. ඒ නිසා බලශක්ති ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඉල්ලා අස්විය යුතු නැතැයි ද ඔහු සඳහන් කළේ ය. අදාළ කමිටු වාර්තාවේ නිර්දේශ කිහිපයක්ම ඇති බවත් නැවත විදුලි බිඳවැටීමක් නොවන්නට ගත යුතු පියවරයන් ගැනත් සඳහන් කර ඇතැයිද ඔහු පැවසීය. නමුත් අලහප්පෙරුම මහතා ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් එහි පෙන්වා දී නැති බව ද ඇමැතිවරයා සඳහන් කළේය. කැබිනට් මණ්ඩල හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලදී. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget