lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2FMCVzS 20 සම්මතයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. ශ්‍රේශ්ඨාධිකරන මතය කතානායක දන්වයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත කිරීමට නම් ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්නවා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව කියා සිටියේය. එම පනත් කෙටුම්පතේ ඇති ඇතැම් වගන්ති තුනෙන් දෙකේ බහුතර කින් සම්මත කරගත හැකි බවත් ඇතැම් වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය වී ඇතැයිද කතානායක වරයා කියා සිටියේය. පනත් කෙටම්පතේ ඇති 3, 5, 14, 22 වගන්ති ඒ ආකාරයෙන්ම සම්මත කිරීමට නම් ජනමත විචාරණයක් අවශ්‍ය බවද ඔහු පැවසීය. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget