lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3ogT9m3 ද්විත්ව පුරවැසියන්ට විරුද්දව ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන් ලිපියකට අත්සන් තබති.. දැනට අත්සන් 15යි.. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදීමට ලිපියට අත්සන් තබා ඇත. විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ද්විත්ව පුරවැසිභාවට ඇති බාධා ඉවත් කිරීමට විරෝධය පල කරමින් සම්බන්ධයෙන් මතය දක්වමින් එම ලිපිය යොමු කර තිබේ. දැනට එම ලිපිය සඳහා මැති ඇමතිවරුන් 15 ක පමණ ප්‍රමාණයක් අත්සන් තබා ඇතැයිද වාර්තා වේ. විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට දිනයේ පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් පසු ඡන්ද විමසීමට ලක් කිරීමට නියමිතය. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget