lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/37eXP61 බදියුදීන් සොයා දීම පුරවැසියන්ගේ වගකීමක්.. සොයා දුන්නොත් අත්අඩංගුවට ගන්නවා.. රිෂාද් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා කොහේ හෝ තැනක සැඟවී සිටින්නේ නම් දැනුම් දෙන්නැයි රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටියි. අපරාධකාරයෙක් සිටී නම් ඔහු අල්ලා දීම සියලු පුරවැසියන්ගේ වගකීමක් යැයි ද ඔහු සඳහන් කරයි. ඒ නිසා කොහේ හෝ තැනක බදියුදීන් රැදී සිටින්නේ නම් දැනුම් දෙන ලෙසත් පොලිසිය අත්අඩංගුවට නොගන්නේ නම් තමන් හෝ ගොස් ඔහු අල්ලා ගන්නා බවත් ඇමතිවරයා පැවසීය. කවුරුන් කෙසේ දැගළුවත් රිෂාද් බදුර්දීන් මේ ආණ්ඩුව යටතේ අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්නා බවද ඔහු කියා සිටියේය.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget