lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

'මේ වෙලාවේ අල්ලා මළත් කරන්නේ මෙහෙමයි... අමාරුයි නම් උඹ වැළලියන්' – සන්නස්ගල මුස්ලිම් කොරෝනා රෝගියකු ආදාහනය කළේ යැයි ද එය සිය ආගමට පටහැනි යැයි ද පවසමින් හිටපු ඇමති රවුෆ් හකීම් ඇති කළ විරෝධයට නිරාගමියකු ලෙස තමන් හඳුන්වා ගන්නා උපුල් ශාන්ත සන්නස්ගල දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ. සිය මුහුණු පොතේ ඔහු තබා ඇති වචන 20කට අඩු සටහනක් හය දහස් වාරයකට වැඩි ප්‍රමාණයක් ශෙයාර් වී ඇති අතර එහි මෙසේ දැක්වෙයි. රවුෆ් හකීම් ! ආගම පරාජය වෙලා ඇස් ඉස්සරහ. මේ වෙලාවේ අල්ලා මළත් වලලන්නේ මෙහෙම තමා. අමාරුයි නම් උඹ වැලලියන් !! ටික කලකට පෙර තෙල්දෙණියේ ඇති වූ සිද්ධියකදී සන්නස්ගල තැබූ සටහනක් එකල මහත් ආන්දෝලනයට ලක්විය. ඒ “ජාතිවාදී පකයිනි පුකට පයින් ගහලා කියන්නෙ නතර වෙයව්. මුසල්මානු මිතුරනි, පපුවට අත තියල කියන්නේ සමාවෙන්න නතර වෙන්න.” යනුවෙනි. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget