COLOMBO (News 1st) : ශීඝ්‍රයෙන් පැතිර යන කොරොනා වෛරසය හමුවේ රට තුළ ක්‍රියාත්මක සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය තවත් මසකින් දිර්ඝ කිරිමට ඇමරිකානු ජනපතිවරයා තීරණය කර තිබේ. ඒ අනුව ඇමරිකාවේ සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය අප්‍රෙල් මස 30 වනදා දක්වා ක්‍රියාත්මක වනු ඇති. අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජුනි මාසය වන විට නැවත සිය රටට යථා තත්ත්වයට පත්විය හැකි බවයි. […]
The post ජුනි වන විට රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි, ජනපති ට්‍රම්ප් කියයි appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
إرسال تعليق