COLOMBO (News 1st) : කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානයෙන් පරිත්‍යාග කෙරුණු ‘ඇවිගන්’ නමැති ඖෂධ පෙති 5000 ක් මෙරටට ලැබී ඇතැයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, ඉදිරියේදී අවශ්‍යතාව මත එය රෝහල් වෙත යොමු කෙරෙන බවයි.
The post ‘ඇවිගන්’ ඖෂධ පෙති 5000ක් දිවයිනට රැගෙන එයි appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
from Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business https://ift.tt/2QYXwTY
إرسال تعليق