COLOMBO (News 1st) : කොරෝනා ව්‍යාප්තියත් සමග අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට රුපියල් 5000 ක සහන දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ, ඔවුන් මුහුණ පා ඇති ආර්ථික දුෂ්කරතා අවම කිරීම වෙනුවෙනි. අදාළ දීමනාව ලබාදෙන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්‍යවශ්‍ය සේවා යථා පරිදි පවත්වාගෙන යාම වෙනුවෙන් ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකායට උපදෙස් දී […]
The post රාජ්‍ය සේවක වැටුප මත ණය මුදල් අය කිරීම අත්හිටුවයි appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
إرسال تعليق