COLOMBO (News 1st) : කොරෝනා ආසාදිත පුද්ගලයින් 104 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. මෙරට පළමු කොරෝනා මරණය ද ඊයේ රාත්‍රියේ වාර්තා විය. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි. මාරවිල පදිංචි අදාළ පුද්ගලයා දියවැඩියා සහ අධිරුධිර පීඩනය යන රෝගවලින් පෙළෙන්නෙකි. ඊට අමතරව […]
The post ඉදිරි සතියේ කොරෝනා අවදානම ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
إرسال تعليق