lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

තබ්ලික් ජමාත් තොග වශයෙන් කොරෝනා පතුරුවයි මැලේෂියාවේ සිට තායිලන්තයටත් තායිලනත්යේ සිට පකිස්තානයටත් දැන් ඉන්දියාවටත් තබ්ලිත් ජමාත් ඒකතු වීම හරහා කොරෝනා වෛරසය පතුරුවා ඇත. ඉන්දියානු සම්භවයක් ඇති දේශපාලන නොවන ගෝලීය සුන්නි ඉස්ලාමීය එවැන්ජලිස්ත ව්‍යාපාරයක් වන තබ්ලිගි ජමාත් දකුණු ආසියාවේ කොරෝනා වයිරස් පතුරුවා හැරීමේ ප්‍රධානතම වෛරස් වාහකයා”ලෙස ඉස්මතු වී ඇති බවත් එහි සාමාජිකයින්ගේ එකතු වීම හරහා කලාපයේ සිය ගණනක් වූ කොරෝනා ආසදිතයින් බිහි කිරීමට මූලාශ්‍රය වී අතැ බවත් කියනු ලැබේ. ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය විවිධ ප්‍රාන්ත සමග සම්බන්ධවී ආසාධිත පුද්ගලයින් 3000කට අධික පිරිසක් හදුනාගෙන ඇති අතර ඔවුන් අතර දකුණු ආසියාවේ අනෙකුත් රටවල සිට පැමිණි විදේශිකයින් ද තබ්ලිත් ජමාත් සංවිධානය මාර්තු මුළ නිසාමුඩීන් ප්‍රදේශයේ පැවැත්වූ එකමුතුවට සහභාගී වූ කෝවිඩ් 19 හොට්ස්පොට් ලෙස හදුන්වන මැලේෂියානුවන්ද ඇති බව වාර්තාවේ. ආරංචි මාර්ග සඳහාන් කරන පරිදි මොවුන්ගේන් බොහෝ අය හදුනාගෙන ඇති අතර ඔවුන් පරීක්ෂා කර නිරෝධායනයට යොමු කිරීමට පියවර ගනිමින් සිටී. ඉන්දීය ආගමන විගමන කාර්යාංශ ආරංචි මාර්ග පවසන පරිදි විදේශන් හි සිට පැමිණි සියලු දෙනාගේ ලැයිස්තුවක් ලිපිනයන් සමග මේ වන විටත් ප්‍රාන්ත ආණ්ඩුවෙත් යැවීමට කටයුතු කර ඇත. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ මෙම ලැයිස්තුව සමස්තයක් ලෙස සකස් කළ බවත් මිෂනාරි වීසා මගින් ඉන්දියාවට ඇතුළු නොවුන තබ්ලිග් ජමාත් සමාජිකයින් හදුනා ගැනීමට අපහසු බවත්ය. මැලේෂියාවේ පැවැති එකමුතුවට සහභාගී වූ තබ්ලිග් ජමාත් කාශ්මීර ප්‍රධානියා ඇතුළු අවම වශයෙන් ඉන්දියානුවන් 10 දෙනකුවත් වෛරසය ආසාදනයට ලක්ව ඇතැයි සැක කරයි. මේ වනවිටත් තෙලන්ගානා ප්‍රාන්තයේ එවැනි මරණ 6ක් රජය හදුනා ගෙන ඇත. පෙබරවාරි මාසයේ දී මැලේසියාවේ මුස්ලිම් පල්ලියකට කලාපය පුරා සිටින තබ්ලිගිස්වරු 16,000 ක් පමණ රැස් වී ඇත. ලොව විශාලතම ඉස්ලාමීය මිෂනාරි ව්‍යාපාරයේ 16,000 ක් එකට රැස් වී කොරොන වයිරසය රටවල් දුසිම් භාගයක් දක්වා ව්‍යාප්ත කර “අග්නිදිග ආසියාවේ විශාලතම හදුනාගත් කොරෝනා වෛරස් දෛශිකය” නිර්මාණය කළ බව නිව්යෝක් ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබුණි – webgossip Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget