lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://1.bp.blogspot.com/-gklARaVfLlk/XpfRkZWLZfI/AAAAAAAC6gs/ZTwAn87GhN8Q-CphVv_DN97sAiEZQE_gwCLcBGAsYHQ/s320/5e96b7be79b77_Fl.jpgවෙනදා දකිනවාට වඩා පුදුම හිතෙන දෙයක් කොළඹට කොරෝනා නිසා සිද්ද වෙලා - (video)

මුළු ලෝකෙම තමන්ගේ කියලා හිතාගෙන හිටපු මිනිස්සු බහුතරයක් මේ වෙනකොට ඉන්නේ නිවෙස්වලට වෙලා.

ඒ කොරෝනා මාරයාගෙන් බේරෙන්න ඕන නිසා.

අපි හිතන් හිටියේ ස්වභාධර්මය කියන්නේ අපිට අයිති දෙයක් කියලා. ඒක නේ අපිට ඕන ඕන දේ අපි කරන්නේ. හැබැයි අපිට අමතක වුණා අපි ස්වභාධර්මයේ කොටසක් විතරයි කියලා.
ඒක මතක් කරලා දෙන්න තමයි ස්වභාධර්මය විසින් හොඳ දඬුවමක් ලබාදුන්නේ. ඒකේ නම "කොරෝනා"..

මිනිස්සු ගෙවල් වලට වෙලා ඉන්න නිසා මේ පරිසරයේ මොන තරම් වෙනසක් වෙලා ද..

දැන් අපේ වාතය පිරිසිදු වෙලා. අපි කියන්නේ බොරු නම් එළියට ගිහින් හොඳ හුස්මක් ගන්න ඔබට ඒ වෙනස දැනේවි..

ඒ වෙනසට හොඳම උදාහරණය තමයි මේ වීඩියෝ එක..

බලන්න මහා පාර මැද අපිම හිටවපු මේ ගස්වල මල් වෙනදාටත් වඩා පිපිලා තියෙන හැටි.

ඔව් කවුරු හරි කියන්න පුළුවන් මේ කාලේදී ඕක කොහොමත් දකින්න පුළුවන් දෙයක් නේ කියලා.

ඒ වුණත් අපි නම් විශ්වාස කරන්නේ මේ ගස්වල මේ තරම් මල් පිපිලා තියෙන්නේ මිනිස්සු නැති කොළඹ වාතය පිරිසිදු වෙලා තියෙන නිසා කියලා.


from Gossip Lanka Hot News

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget