lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2KrWFrc පාර්ලිමේන්තුව කැඳවීම ගැන හිටපු කථානායගෙන් නිවේදනයක් තමන් විසින් ඒකපාර්ශිකව පාර්ලිමේන්තුව රැස්කරනු ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු කථානායක කරූ ජයසූරිය සඳහන් කරනවා. තම නිල ට්විටර් ගිණුමට සටහනක් තබමින් හිටපු කථානායක වරයා මේ බව සඳහන් කර තිබෙනවා. උපුටා ගැනීම : "කොරෝනා අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට තවත් ව්‍යවස්ථා අර්බුදයක් අනවශ්‍යය. එබැවින්, මවිසින් ඒකපාර්ශිකව පාර්ලිමේන්තුව රැස් කරනු ඇතැයි යන්න සම්පූර්ණයෙන්ම අසත්‍ය වේ. අර්බුදයක් වැළැක්වීමට විධායකය කටයුතු කළ යුුතු වේ. යම් මතභේදයකදී, අධිකරණයේ නියෝගය ගරු කිරීමට මම බැඳී සිටිමි." Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget