lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2RKwBvA ඉදිරි මහා මැතිවරණය ගැන සාකච්ඡා කිරීමට අප්‍රේල් 20 මැතිවරණ කොමිසම රැස්වෙයි මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් එළඹෙන 20 වනදා පැවැත්විමට නියමිතව තිබේ. රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ එදින පෙරවරුවේ මෙම රැස්වීම පැවැත්වෙන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. රට තුළ පැතිරයමින් පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟ ප්‍රකාශයට පත් කර තිබූ මහ මැතිවරණය පැවැත්විමේ කාලසීමාව දීර්ඝ කෙරුණි. ඒ අනුව මැතිරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා මෙම රැස්වීම පැවැත්විමට නියමිත බව වාර්තා වෙයි. මැතිවරණ කොමිෂමේ නිලධාරින් සිදු කරන සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් ද සැලසුම් කර තිබේ. කෙසේවෙතත් මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මෙහිදී අවධානයක් යොමු නොවනු ඇති බව සඳහන්. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget