lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2VfMxrX parlimant පැවති පාර්ලිමේන්තුව කිසි ලෙසකින් යළි කැඳවීමට සූදානමක් නැති බව හිටපු රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි. ඇතැමුන් පවසන ආකාරයට පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමන් කිසිදු අවස්ථාවක සිදු නොකරනු ඇතැයිද ඔහු කියා සිටියේය. කොරෝනා ව්‍යාප්තිය අවසන් වන තෙක් පාර්ලිමේන්තුව මැතිවරණය කල් දමා පැවති පාර්ලිමේන්තුව කැඳවන ලෙසට විපක්ෂයෙන් කර ඇති යෝජනාව ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුව කැඳවීම කිසිදු අදහසක නැති බව ඇමැති විමල් වීරවංශ මහතා පසුගියදා කියා සිටියේය. හදිසි නීතිය සම්මත කිරීම සඳහා පමණක් පාර්ලිමේන්තුව කැඳවීමට හැකියාවක් ඇතත් තමන් මේ මොහොතේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු සූදානමක් නැති බව ද ජනාධිපතිවරයා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දුන් බවද ඇමතිවරයා පැවසුවේ ය. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget