lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://1.bp.blogspot.com/-B7P2HPB4bw8/XpfoFaJRisI/AAAAAAAC6jw/UpjQwTKg-sIyq2uZyumZfGtX0ls22ourQCLcBGAsYHQ/s320/20200414Sangeeth-Cat.jpgනිවසෙන් පිට වෙනවා නම් අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පළඳින්න - සංගීත් සතරසිංහ

ස්වාධින රූපවාහිනියේ විකාශය වෙන ‘හිරු ඇවිදින්’ හා දෙරණ රූපවාහිනියේ විකාශය වෙන ‘මුතුලෙන්දොර’ ටෙලි නාට්‍යයවල දකින සංගීත් සතරසිංහ ප්‍රේක්ෂක ඔබගේ ආදරය නිතරම දිනාගන්නා යොවුන් රංගන ශිල්පියෙකි. මේ වනවිට ලොවපුරා ව්‍යාප්ත වී ඇති ‘කොරෝනා’ වෛරසය පිළිබඳව ඔහුද මෙසේ’සිය රසික, රසිකාවියන් මෙසේ දැනුම්වත් කළා.
මේ අවස්ථාවේදී අපි හැමෝම කළ යුත්තේ ‘කොරෝනා’ රෝගයෙන් බේරෙන්න නම් සෞඛ්‍ය හා ආරක්ෂ අංශ බලධාරින් විසින් අපිට ලබා දෙන උපදෙස් අකුරටම පිළිපඳින එක. හොඳම දේ තමයි නිකරුණේ මිනිස්සු ගැවසෙන ස්ථාන වලින් ඉවත් වෙලා නිවසේම රැඳිලා ඉන්න එක. ඒ වගේම නිතරම අත් සෝදන්න. අවශ්‍ය කාරණයකට නිවසෙන් පිට වෙනවා නම් අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පැළඳගෙන යන්න. ඒ දේවල් කරනවා නම් අපිට පුළුවන් මේ වසංගතයෙන් බේරිලා ඉන්න.’

සාරවිට

from Gossip Lanka Hot News

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget