lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2xXuvl5 රෝගීන් ක‍්‍රමිකව වැඩිවීමක.. ලංකාව දරුණු ව්‍යවසනයකට ලක් විය හැකියි..- වෛද්‍ය පර්යේෂනායතන ප‍්‍රධානී කියයි.. මෙරට තුළ කොරෝනා ආසාදිතයන් ක්‍රමිකව වැඩිවීමක් පෙන්නුම් කරමින් ඇති බවත් ඒ රෝගීන් පසුපස හඹා යාම ආරම්භ කිරීමත් සමඟ බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි. රෝග ලක්ෂණ නොමැති රෝග වාහකයන් සමාජයේ සැරිසරමින් සිටින බවත් රෝග වාහකයන්ගේ ගොදුරක් නොවී සිටීමට ජනතාව වගබලා ගත යුතු බව ඔහු පැවසීය. මේ වන විට කොරෝනා ආසාදිතයන් සමග සබඳතා පැවැත්වූ නැති පුද්ගලයන්ද කොරෝනා ආසාදිතයන් බවට පත්වූ අවස්ථා ඇතැයි ද ඔහු කියයි. මේ ආකාරයට රෝගීන් බහුලව සමාජගත වීමට පටන් ගතහොත් අනාගතයේදී මෙරට දරුණු ව්‍යසනයකට ලක්වීමේ ඉඩක් ඇතැයිද ඔහු කියා සිටියේය. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget