lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/34ZI93g කොරෝනා මර්ධන යෝජනා වලට බෝවන රෝග අංශ ප‍්‍රධානී සුදත් සමරවීර ඇතුළු පිරිසක් විරුද්ද වුනා - GMOA ප‍්‍රබල චෝදනාවක මෙරට තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තම සංගමය විසින් යෝජනා කරන ලද ආක්‍රමණශීලී උපායමාර්ගය සති තුනක් ප්‍රමාද වී ඇතැයි එම සංගමය විසින් පෙන්වා දෙයි. සංගමය සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක මේ බව දැක්වෙයි. අදාළ යෝජනා මාර්තු මස 31 වනදා ඉදිරිපත් කළ ද අප්‍රේල් මස 19 වන තෙක්ම සම්මත නොවූ බවත් එනිසා සති තුනක කාලයක් ප්‍රමාද වුවද ඔවුන් පෙන්වා දෙයි. සෞඛ්‍ය බලධාරීන් එම ක්‍රියාමාර්ග අනුමත කිරීමට මැලිකමක් දැක්වීම මීට හේතු වූ කාරණාවක් බවත් සඳහන් කරන එම ලිපියේ අනෙක් ප්‍රධාන කාරණය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් වන මහාචාර්ය ඉන්දික කරුණාරත්න, වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන හ බෝවන රෝග අංශයේ අධක්‍්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර දැක් වූ විරෝධතාවය ද බලපෑ බවද පෙන්වා දී ඇත. මේ ගැන අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙසද ලිපියෙන් තවදුරටත් ඉල්ලා තිබේ. අදාළ ලිපිය පහත දැක්වේ. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget