lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3agxqmd මැතිවරණ තියන දවස මහින්දානන්ද කියයි.. කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සම්පුර්ණයෙන්ම පාලනය කිරිමෙන් පසු මහ මැතිවරණය කෙරෙහි අවධානය යොමු කරන බව මහනුවර දිස්ත්‍රික් හිටපු පා.ම මහින්දා නන්ද අලුත්ගමගේ මහතා පැවසිය. මහින්දා නන්ද අලුත්ගමගේ මහතා එ බැව් කියා සිටියේ (17) දින නාවලපිටියේ පිහිටි ඔහුගේ නිවසේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමිණි. මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දා නන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නිසා පක්ෂ භේදයකින් තොරව පිඩාවට පත් සියළුම පාර්ශවයන් වෙත රජය මගින් අදාල දිමනාවන් ගෙවා ඇති බවයි. විපක්ෂය මේ සම්බන්ධයෙන් නගන චෝදන පදනම් විරහිත බවද මහින්දා නන්ද අලුත්ගමගේ මහතා පැවසිය. සංඛ්‍යා ලේකන දෙපාර්තුමේන්තුවේ වාර්තාවන් අනුව මේ රටේ පවුල් ලක්ෂ 57 ක් සිටින බවත්, සහනාධාර ලබා ගැනිම සදහා ඉල්ලුම් පත් කැදවිමේදි පවුල් ලක්ෂ 72 ක් අදාල දිමනාව ඉල්ලුම් කර ඇති බවයි. එම ඉල්ලුම් පත් සම්පුර්ණ කිරිමේදි කිසියම් ගැටළුවක් ඇති වි ඇති බවත්, එම ගැටළුව විසදා ගැනිම සදහා සියළු පාර්ශවයන් එක් ව යලිත් එය තහවුරු කර ගැනිමට යාමේදි ඇතැම් රාජ්‍යය සේවයේ වෘත්තිය සමිති පිඩාවට පත් ජනතාවට දිමනා ගෙවිම් කටයුතු වලින් ඉවත් වි ඇති බවයි. මහනුවර දිස්ත්‍රික්කයේ අඛණ්ඩව පනවා ඇති ඇදිරි නිතිය ඉදිරි දින වලදි ක්‍රම ත්‍රමයෙන් ලිහිල් කිරිමට රජය අවධානය යොමු වි ඇති බවත්, මහනුවර දිස්ත්‍රික්කය තුල කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම තවදුරටත් පවතින බවයි මහින්දා නන්ද අලුත්ගමගේ මහතා වැඩි දුරටත් කියා සිටියේ. – හැටන් රංජිත් රාජපක්ෂ Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget