lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3baLZJp ට්‍රම්ප්, ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් නතර කරයි ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අරමුදල් සැපයීම නතර කරන ලෙස තම පරිපාලනයට උපදෙස් දී ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. Covid-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමෙහි ලා ලෝක සෞඛ්‍ය සංවිධානය එහි මූලික රාජකාරිය පැහැර හැර ඇතැයි ඔහු සඳහන් කරයි. චීනය තුළ වෛරසය පැතිර යාමෙන් පසු එය නිසි ලෙස කළමනාකරණය නොකර, එය වසං කළ බවත් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කර සිටියේය. ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂග්‍රාහී යැයි ද ට්‍රම්ප් මීට පෙර චෝදනා කර තිබුණි. කෙසේවෙතත්, ඇමෙරිකාව පුරා දරුණු ලෙස පැතිර ගිය Covid-19 වසංගතය මර්ධනය කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් ට්‍රම්ප් ද ඇමෙරිකාව තුළ දැඩි ලෙස විවේචනයට ලක්ව තිබේ. ට්‍රම්ප් ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කියා සිටියේ මේ, ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන සම්පත් කපා හැරීමට කාලය නොවන බවයි. ඇමෙරිකාව යනු ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩිපුරම අරමුදල් ලබාදෙන තනි පාර්ශවය වන අතර, පසුගිය වසරේදී ඇමෙරිකාව විසින් එම සංවිධානයට ඩොලර් මිලියන 400ක් ලබාදී තිබුණි. මෙය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමස්ත අයවැයෙන් 15%ක් පමණ විය. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget