lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3cotZeH සමාජ මාධ්‍යයේ අසත්‍ය පැතුරුවයි අත්අඩංගුවට ගත් ස්වර්ණාට ඇප සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පැතුරුව බවට අත්අඩංගුවට ගන්නා ලද සමාජ ක්‍රියාකාරිනියක වන ස්වර්ණා මල්කාන්ති නැමැතිය ඇප පිට නිදහස් කර තිබේ. මේ නඩුව සම්බන්ධයෙන් අජිත් පී. පෙරේරා, ගුණරත්න වන්නිනාලයක ඇතුළු නීතීඥයින් පිරිසක් පෙනී සිට ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතීඥ අජිත් පෙරේරා මහතා කියා සිටියේ අද දවස මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ යම් ජයග්‍රාහී දවසක් බවයි. සමාජ මාධ්‍ය තුල සත්‍ය ප්‍රකාශකිරීමට ඇති අයිතියත්, තම නිදහස් මතය ප්‍රකාශකිරීමට ඇති අයිතියත් අධිකරණය විසින් අද තහවුරු කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. "දිගින් දිගටම බයනැතිව සත්‍ය කියන්න. අපි ඔබ වෙනුවෙන් පෙනිසිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය දිනේවා !” යනුවෙන්ද ඔහු පැවසීය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget