lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3ctjZ3X කොරෝනා ගැන අනාවැකි කියන්න තාම කල් වැඩියි.. පනවා ඇති තහංචි ඉවත් නොකල යුතුයි නව කොරෝනා වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පනවා ඇති තහංචි ඉවත් කිරීමට සහ ලිහිල් කිරීමට රජය හදිසි නොවිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතා සඳහන් කළේය. තහංචි ඉවත් කිරීම සඳහා රටට ඇති හැකියාව පිළිබඳව පූර්ව අනාවැකි පළකිරීමට මේ මොහොත කල් වැඩි බවද හෙතෙම කියා සිටියේය. එසේම මෙම වසංගතය ලෝක මට්ටමින් යම් පාලනයකට ලක්වෙන මොහොතක රටට පුද්ගලයන් ඇතුළු වන වරාය හා ගුවන් තොටුපළ විවෘත කිරීමේදී සැලකිලිමත් විය යුතු බවත් එහිදී රටට ඇතුළු වන සියලූම පුද්ගලයන් අනිවාර්යෙන්ම පරීක්ෂණවලට හා නිරෝධායන ක‍්‍රියාවලියකට ඇතුළත් කළ යුතු බවත් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතා කීවේය. අලූ‍ත් අවුරුදු සමයේ මෙම වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අති බහුතරයක් ජනතාව නොමඳ සහයක් ලබාදී ඇති බවත් ඒ පිළිබඳව ජනතාවට ස්තුතිය පුද කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය. – divaina Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget