lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3ckDZF8 සුනිල් රත්නායකට සමාවදීම අසාධාරණ නෑ.. කොටි 14,500කට නඩු නැතිව සමාව දුන්නා..- ජනාධිපති විදෙස් මාධ්‍යට කියයි.. නඩු විභාගයකින් තොරව කොටි 14,500 කට රජය සමාව දුන් අවස්ථාවක සුනිල් රත්නායක නමැති හමුදා නිලධාරියාට සමාව දීම අසාධාරණ ක‍්‍රියාවක් නොවන බව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුදා නිලධාරීන්ට උසස්වීම් දීම පිළිබඳව හින්දු පත‍්‍රයේ පළවූ වාර්තාවකට ප‍්‍රතිචාර දක්වමින් ප‍්‍රකාශ කර ඇත. හමුදාවට එරෙහිව යුද අපරාධ පරීක්‍ෂණ පැවැත්වීමට ඉඩ නොදෙන බව ද හෙතෙම කීවේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව තමා සුනිල් රත්නායකට සමාව දුන් බව වැඩිදුරටත් පවසන රාජපක්‍ෂ මහතා හමුදාපතිට යුද අපරාධ චෝදනා එල්ල කිරීම අසාධාරණ බව ද කියා සිටී. හින්දු වාර්තාවේ කොටි සංවිධානය ගරිල්ලා කණ්ඩායමක් යැයි දක්වා තිබුණත් එම සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් බව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා දක්වා ඇත. වන්නි මෙහෙයුමින් 40,000 ක් මියෙගොස් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවක දක්වා ඇතත් එය අනුමාන කිරීමක් බව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා තවදුරටත් සඳහන් කර ඇත. – divaina noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget