lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2HBzg8B මෛත‍්‍රී ආණ්ඩුවේ එල්ලුනේ තමන්ගේ බේරීමටයි.. එහෙම කලාට ඔහු ගැලවීමක් නෑ.. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩු පාර්ශ්වයට ආවා ආවද ඔහු නිවැරදිකරුවෙකු නොවන බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. මේ රට විනාශ කිරීමට මුල් වූ පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා යැයි ද ඇමැතිවරයා පැවැසීය. රට විනාශ කළ 19 සංශෝධනය ගෙනාවේ හිටපු ජනාධිපති බවත් පසුව තමන් එය නොගෙනා බවත් පවසන්නේ යැයි ද ඇමැතිවරයා කියා සිටියේය. හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවට එල්ලුනේ තමන්ගේ බේරීම සඳහා වවුද ඔහුට ජනතාවගෙන් බේරීමට ඉඩක් නැති බවද කියා සිටියේය. උත්සවයකින් පසු මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget