lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3j7ZehS වාසුගෙන් 20ට ප‍්‍රහාර.. ආණ්ඩුව වැරදි නිවැරදි කල යුතු යයි කියයි 20 වෙනි සංශෝධනය මගින් විගණාකාධිපතිගේ බලය සීමා අඩු නොකළ යුතු බව ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. විගණකාධිපතිවරයාට ඕනෑම ආයතනයක් විගණනය කිරීමේ අයිතිය තිබිය යුතු යැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි. එමෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ලබා දිය යුතු බවද ඔහුගේ අදහසයි. මෙම සංශෝධනය මගින් අවශ්‍යව පැවති ජනාධිපතිවරයාගේ සීමා කොට තිබූ බලය ඉවත් කර ඇතැයි පැවසූ ඔහු තමන් මෙම අදහස් ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවට විරුද්ධව නොව ආණ්ඩුව නිවැරදිව ඉදිරියට ගෙනයාමට බවද පැවසීය. උත්සව සභාවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget