lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3clkQor රජයේ ඉඩම් අනවසරයෙන් භුක්ති විඳින්නන්ට ඔප්පු ලබාදීමට සැකසූ ගැසට් නිවේදනයත් හකුළා ගනී ! කිසිදු ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචිව සිටින හෝ එම ඉඩම් සංවර්ධනය කළ පුද්ගලයින්ට එම ඉඩම්වල නීත්‍යානුකූල හිමිකාරීත්වය පැවරීම සඳහා රජය විසින් 2020 සැප්තැම්බර් 10 වනදා නිකුත් කළ අංක 2192/36 දරණ ගැසට් අවලංගු කර තිබේ.  වන සංරක්ෂණ, අභයභූමි ඇතුළු රජයේ ඉඩම් අනවසරයෙන් භුක්ති විඳින්නන්ට පවරා දීම සඳහා රජය විසින් ගෙන ආ මෙම ගැසට්ටුවට පරිසරවේදීන් ඇතුළු පාර්ශ්ව ගණනාවකගෙන් විරෝධය එල්ල වී තිබිණි. ඒ අනුව දින 12ක් තුළ එනම් සැප්තැම්බර් 22 වනදා වනවිට එම ගැසට්ටුව අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව පෙනේ.  මීට පෙර ද සයින්දමර්දු නගරසභාව පිහිටුවීම වැනි ගැසට් නිවේදන කිහිපයක්ම ආපසු හැරවීමට රජය ක්‍රියා කළේය.    noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget