lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2F0tHQ0 අගරදගුරු සියළු කතෝලික මැති ඇමතිවරුන් කැදවයි ! පාර්ලිමේන්තුව නියෝජනය කරන කතෝලික ආගම අදහන්න සියළුම මැති ඇමැතිවරුන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් කැඳවා තිබේ. කොළඹ අගරදගුරු නිල නිවසේ දී මෙම හමුව එළඹෙන අඟහරුවාදා පැවැත්වීමට නියමිතය. පාස්කු ප්‍රහාරය පරීක්ෂණ පිළිබඳව සිදු කරන පරීක්‍ෂණවල දැනට ඇති වී තිබෙන තත්ත්වය ගැන එහිදී එම පිරිස් දැනුවත් කිරීමට නියමිත යැයි දැනගන්නට ඇත  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget