lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2SXtZdZ පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොරෝනා ! පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු කරගෙන තිබෙනවා. 47 හැවිරිදි මෙම කාන්තාව දින කිහිපයකට පෙර රෝහලට ඇතුළත් වී ඇත්තේ වෙනත් රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමටයි. කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඇය පීසීආර් පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ අයට වෛරසය ආසාදනය වී ඇති බවයි. අද දිනයේදී ඇයට තවත් පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි පොළොන්නරුව මහ රෝහලේ බළධාරීන් පවසන්නේ. මෙම කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටි 22 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි සෙසු රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ 50 දෙනෙකුටද අද පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබිණි.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget