lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3dwzeL3 20 ගැන විවාදය දින දෙකකට සීමා වෙයි ! 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය ලබන 21 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණයට එළඹ තිබේ. ඒ අනුව 21 - 22 යන දිනවලදී විවාදය පැවැත්වේ. 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් දින තුනක විවාදයක් පැවැත්වීමට අවශ්‍ය බව විපක්ෂය ප්‍රකාශ කර සිටියදී ඒ සඳහා ආණ්ඩු පක්ෂය එකඟ වී නොමැත. ආණ්ඩු පාර්ශ්වය පවසා තිබෙන්නේ ඒ සඳහා දින තුනක් ලබාදිය නොහැකි බවයි. දින දෙකක් ප්‍රමාණවත් බව ඔවුන්ගේ මතය වී තිබෙනවා. ඒ අනුව අවසායේදී දින දෙකක විවාදයක් සඳහා සියලු පක්ෂ නායකයන් එකඟ වී තිබෙනවා.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget