lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/33qJ8dW ආනයනය තහනම් කර තිබියදී ගෙන් වූ අධි සුඛෝපබෝගී වාහන 300 ක් රාජසන්කයි වාහන ආනයනය අත්හිටුවා තිබියදීත් විවිධ කූට උපක්‍රම මගින් මෙරටට ගෙන්වා ඇති අධි සුඛෝපබෝගී වාහන 300 ක් රාජසන්තක කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. මෙම වාහන තොගයේ විටිනාකම රුපියල් කෝටි දහසකට ආසන්න බවයි හෙළිවී ඇත්තේ. කොරෝනා වසංගත තත්වය හමුවේ රටේ මූල්‍ය තත්වය ස්ථාවර කිරීමේ පියවරක් ලෙස වාහන ඇතුලු සුඛෝපබෝගී භාණ්ඩ මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට රජය නියෝග කළා. කෙසේ වෙතත් එම ආනයන රෙගුලාසි උල්ලංඝණය කරමින් විවිධ කූට උපක්‍රම හරහා මෙරටට ගෙන්වා ඇති අධි සුඛෝපබෝගී වාහන 300 ක් මේවනවිට රේගුව භාරයේ රඳවා ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා කියා සිටියේ. අදාල පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද සූදානමින් සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget