lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3cKZ25O අනුරාධපුරයෙන් පලවැනියා විය යුතුව තිබුනේ මමයි.. නමුත් ඊට එරෙහිව යමක් සිදු වුනා..- ඇමති චන්න ජයසුමන (video) පැවති මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් පලමුවැනියා විය යුතුව තිබුනේ තමා වුවත් ඊට එරෙහිව යමක් සිදු වූ බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. තමන් එම දිස්ත‍්‍රික්කයෙන් දෙවැනියා වූයේ කෙසේදැයි හැම දෙනාම පුදුම වී ඇතැයිය ඒ මහත් සදහන් කරයි. පැවති මැතිවරණයේදී අනුරාධපුරයේ පැවතියේ ඡන්දයක් නොව යුද්දයක් යයිද ඒ මහතා කියා සිටියේය. අන්තර්ජාල නාලිකාවක් සමගින් අදහස් පල කරමින් ඇමතිවරයා මෙම අදහස් පල කර ඇත.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget