lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3iz1PQE ඇඳිරි නීතිය ගැන විශේෂ නිවේදනයක් ! මේ වනවිට රටෙහි මතුවී තිබෙන තත්ත්වය අනුව සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සාවද්‍ය ප්‍රවෘත්ති වලට නොරැවටෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා. හෙට දිනයේදී ඇඳීරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවාමාරු වෙමින් පවතින සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසයි රජය මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යොමුකරන විශේෂ නිවේදන විද්‍යුත් හා සහ මුද්‍රිත මාධ්‍ය මගින් පමණක් පළ කරන බව දන්වා සිටී.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget