lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3jCulm4 රක්ෂිතයක් එලිපෙහෙලි කල 12 ක් අත්අඩංගුවට.. මුදා හරින්නැයි TNA මන්ත‍්‍රගෙන් පොලිසියට බලපෑම්.. කිලිනොච්චිය චුණ්ඩිකුලම් රක්ෂිතයේ කැලෑ ප්‍රදේශයක් අනවසරයෙන් එලිපෙහෙලි කරමින් සිටි 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට චුණ්ඩිකුලම අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි. චුණ්ඩිකුලම් රක්ෂිත සීමාවේ කිසියම් පිරිසක් විසින් (03) සවස එලිපෙහෙලි කරන ලද බවට වූ තොරතුරක් මත චුණ්ඩිකුලම් අඩවිආරක්ෂක කාර්යාලයේ සහ කිලිනොච්චිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් අදාල ස්ථානයට ගොස් එහි රක්ෂිතය අනවසරයෙන් එලිපෙහෙලි කරමින් සිටි 12 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව අදාල පුද්ගලියින් 12 දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව චුණ්ඩිකුලම් අඩවි ආරක්ෂක කාර්යාලයට රැගෙන විත් ඇති අතර අදාල ස්ථානයට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පැමිණ අඩවි ආරක්ෂක නිලධාරීන් සමග සාකච්ඡා කොට ඇතත් එහි නිලධාරීන් නීත්‍යානුකූව කටයුතු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව අත්අඩංගුවට පත් චුණ්ඩිකුලම් ප්‍රදේශයේ පදිංචි 12 දෙනෙකු කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට චුණ්ඩිකුලම් අඩවිආරක්සක කාර්යාලය වැඩි දුරටත් පැවසීය. – වන්නි රොමේෂ් මධුෂංඛ  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget