lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3js5GjL රියාජ් බදියුදීන් ගැන සාක්ෂි හොයාගන්න බැරි වුණේ 20 නිසාද ? - මැඩිල්ලේ හිමි බරපතල චෝදනා එල්ල වී තිබෙන රියාජ් බදියුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමතියට පත්වන බව සිංහලේ ජාතික සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤ‍ාලෝක හිමි පවසනවා. ඔහුට එරෙහිව සාක්ෂි මදි වී තිබෙන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට අවශ්‍ය නිසාද යන්න ආණ්ඩුවෙන් විමසීමට සිදුවන බව එම සංවිධානය අවධාරණය කරනවා. සිංහලේ ජාතික සංවිධානය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි මේ බව සඳහන් කළේය. රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු පිළිබඳව බරපතල චෝදනා තිබෙන බවට ප්‍රකාශ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාම අද සාක්ෂි නොමැති බව පැවසීම පුදුමයක් බවයි මැඩිල්ලේ හිමි පවසන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියාජ් බදියුදීන්ට එරෙහිව තිබෙන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී සිදුකළ පැහැදිලි කිරීමකට අදාල වීඩියෝ පටයක් ද ඉදිරිපත් කරමින් මැඩිල්ලේ හිමි ප්‍රකාශ කළේ එතරම් චෝදනා තිබෙන බව පැවසූ රියාජ් බදියුදීන් අද නිදහස් වී ඇති බවයි. මෙම නිදහස් කිරීමත් සමග ඔහුගේ සහෝදරයා වන රිෂාඩ් බදියුදීන් මහතා රාජ්‍ය උත්සවයකට සම්බන්ධ වී සිටිනු දක්නට ලැබුණු බවත්, ඒ හරහා 20 වැනි සංශෝධනයට සහාය ලබා ගැනීමට අන්තවාදීන් නිදහස් කිරීමට තරම් තත්වයකට වත්මන් ආණ්ඩුව වැටී ඇති බවත් මැඩිල්ලේ පඤ්ඤ‍ාලෝක හිමි අවධාරණය කරනවා.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget