lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3jyj6Lg කුරුණෑගල දෙදෙනෙකුට කොරෝනා ! මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයේ සේවය කරන කුරුණෑගල පදිංචි කාන්තාවන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ. ඔවුන් කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර සිටියදී සිදු කරන ලද පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වී ඇත. මේ දෙදෙනාම අදාල කම්හලේ මුලින්ම කොරෝනා ආසාදිත යයි වාර්තාවූ සේවිකාවගේ සමීප ආශ්‍රිතයන්ය. ඔවුන් දෙදෙනා මේ වන විට ජාතික උණ රෝහල වෙත මාරු කර යවා ඇත. මේ අතර කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් මිනුවන්ගොඩ රෝහල වෙන් කරනු ලැබ ඇත. බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් ආසාදිත බවට වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget