lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ගෙවීමට පියවර – මුදල් අමාත්‍යාංශය

https://ift.tt/eA8V8J

COLOMBO (News 1st) – විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ගෙවීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේ, ගෙවීම් සඳහා අවශ්‍ය මුදල් ලබන 2 වැනි දා මහා භාණ්ඩාගාරයෙන් මුදා හැරීමට සැලසුම් කර ඇති බවයි. මේ වනවිට වැටුප් ලබන විශ්‍රාමිකයින් සංඛ්‍යාව හය ලක්ෂ හතලිස් දහසකට අධිකය.

The post විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ගෙවීමට පියවර – මුදල් අමාත්‍යාංශය appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



from Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business https://ift.tt/2QNtUsv

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget