COLOMBO (News 1st): ගතවූ පැය 24 තුළ කොරෝනා ආසාධිත කිසිදු රෝගියෙකු මෙරටින් වාර්තා නොවන බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 102 ක් බව ය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව අවසන් රෝගීය වාර්තා වී ඇත්තේ පසුගිය 24 වැනිදාය. මේ අතර, ජාතික බෝවන රෝග පිළිබඳ විද්‍යාතනයේ හදිසි […]
The post ගෙවුණු පැය 24 තුළ කිසිදු කොරෝනා ආසාධිතයෙකු වාර්තා වී නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
from Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business https://ift.tt/39mipyO
إرسال تعليق