lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.
via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news
COLOMBO (News 1st) : විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින්ට පොලීසියේ ලියාපදිංචි වීම සඳහා ලබා දී තිබූ කාලය අද දහවල් 12න් අවසන් වේ. මේ වනවිට ස්වයං නිරෝධායනයට ලියාපදිංචි වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 31,000කි. නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 8,000ක් මේ වනවිට නිරෝධායනය අවසන් කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
The post නිරෝධායනය සඳහා ලියාපදිංචියට දුන් කාලය දහවල් 12න් අවසන් appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

COLOMBO (News 1st) : කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 6 හැර සෙසු දිස්ත්‍රික්කවල ලිහිල් කළ ඇඳිරිනීතිය අද පස්වරු 2 සිට අප්‍රේල් 6 වන සඳුදා උදෑසන 6 දක්වා බලපැවැත් වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටී. එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 6 වන සඳුදා දහවල් 2.00 සිට යළි ක්‍රියාත්මක වනු ඇති. කොරෝනා ව්‍යාප්තියේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස […]
The post UPDATE: උදෑසන ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවලට ලබන 6 දක්වා යළිත් ඇඳිරි නීතිය appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන්, ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරිම ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා අනුයුක්ත කිරීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඊට අදාළ චක්‍රලේඛය, ඊයේ නිකුත් කෙරුණු බවයි. ඒ අනුව රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන්, කොරෝනා මර්දන කටයුතු සඳහා කඩිනමින් බඳවා ගන්නා […]
The post උපාධිධාරී අභ්‍යාසලාභීන් සේවාවලට යොමු කරමින් යළිත් චක්‍රලේඛයක් appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

COLOMBO (News 1st) : ලොව රටවල් 202 කින් මේ වන වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 857,299ක් දක්වා ඉහළ ගියේ ය. සුවය ලැබූ පිරිස 177,141 ක් වන අතර මිය ගිය සංඛ්‍යාව 42,114 බවට පත්ව තිබේ. මේ අතර ගතවූ පැය 24 තුළ තවත් මරණ 719 ක් වාර්තා වීමත් සමග අමෙරිකාවේ සිදුවු කොරෝනා මරණ සංඛ්‍යාව 3,860 ක් දක්වා ඉහළ […]
The post අමෙරිකාවට වේදනාකාරී දෙ සතියක්… ජනපති ට්‍රම්ප් කියයි appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

COLOMBO (News 1st) : මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 143 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ දිනයේ පමණක් රෝගීන් 21 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඒ අනූව මෙරටින් දිනකදී වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වූයේ ඊයේ දිනයේදීයී. ඒ අතරින් පුද්ගලයින් 10 දෙනෙකු, පුත්තලමේ පදිංචිකරුවන් ය. ඉන්දුනීසියාවේ සහ තායිලන්තයේ සංචාරය කළ 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සිටි […]
The post කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 143ක් දක්වා ඉහළට appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : දිස්ත්‍රික්ක 19 කට පැනවූ ඇඳිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කෙරිණ. ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, පස්වරු 2 ට නැවත එම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය පනවන බවයි. කෙසේ වෙතත්, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වේ. අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් සියලු කාර්යයන් සඳහා […]
The post දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : දිවයිනේ සියලු විහාරස්ථානවල අද සිට දින 7 ක්, රාත්‍රී 7 සිට 8 දක්වා කාලය තුළ ආශිර්වාද පූජා පැවැත්වේ. ඒ, ත්‍රෛනිකායික මහනාහිමිවරුන් කළ දැනුම්දීමකට අනුවයි. අදාළ කාල සීමාව තුළ සියලු විහාරස්ථාවල ඝාණ්ඨාර නාද කර, ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පන්සිල් සමාදන් කළ යුතු වේ. අනතුරුව බුද්ධ වන්දනාව සිදුකර රතන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ඇතුළු […]
The post රටට සෙත්පතා අද සිට සතියක් සියලු විහාරස්ථානවල ආශිර්වාද පූජා appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

COLOMBO (News 1st) : කළුබෝවිල ශික්ෂණ රෝහලෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමග එම රෝගියා රැඳී සිටි වාට්ටුව වසා දමා, එහි සේවකයින් නිරෝධායනයට යොමු කර තිබේ. රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, එම වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ සෙසු රෝගීන් ද නිරෝධායනය සඳහා හෝමාගම රෝහලට මාරු කර යැවූ බවයි. කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු මෙම රෝගියා […]
The post කළුබෝවිලින් හමුවූ රෝගියාට කොරෝනා වැළඳුණේ කෙසේ ද? appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : විදේශගතව සිට නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 206 දෙනෙක් අද සිය නිවෙස් බලා පිටත්ව ගියහ. ගුවන් හමුදාව සඳහන් කළේ, වන්නි ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පිරිසක් එලෙස පිටත්ව ගිය බවයි.
The post නිරෝධායනය නිම කළ තවත් පුද්ගලයින් 206ක් පිටව යති appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

COLOMBO (News 1st) : කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානයෙන් පරිත්‍යාග කෙරුණු ‘ඇවිගන්’ නමැති ඖෂධ පෙති 5000 ක් මෙරටට ලැබී ඇතැයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, ඉදිරියේදී අවශ්‍යතාව මත එය රෝහල් වෙත යොමු කෙරෙන බවයි.
The post ‘ඇවිගන්’ ඖෂධ පෙති 5000ක් දිවයිනට රැගෙන එයි appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : කොරෝනා බවට සැක කෙරෙන රෝගීන්ගේ සාම්පල 1600ක් පමණ මේ වන විට පරීක්ෂා කර ඇතැයි, බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ, ඉන් කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇත්තේ සුළු පිරිසක් බවයි. තවත් සැක සහිත රෝගීන්ගේ සාම්පල 60ක් පමණ පරීක්ෂා කිරීම සඳහා ලැබී ඇතැයි ද ඔහු […]
The post මේ දක්වා පරීක්ෂා කර ඇති කොරෝනා බවට සැක සාම්පල සංඛ්‍යාව 1600ක් appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : ඊයේ පස්වරුවේ කොරෝනා ආසාදිත දෙවන මරණය වාර්තා වූ මීගමුව මහ රෝහලේ වාට්ටුවක් වසා දමා තිබේ. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුජීවා රත්නායක මහත්මිය සඳහන් කළේ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 20 කට අධික පිරිසක් ද නිරෝධායනයට යොමු කර ඇති බවයි. කොරෝනා ආසාදනයවීමෙන් මෙරටදී සිදු වූ දෙවන මරණය මීගමුව මහරෝහලෙන් ඊයේ වාර්තා විය. මියගිය පුද්ගලයාගේ දේහය […]
The post මීගමුව රෝහලේ වාට්ටුවක් වසා කාර්ය මණ්ඩලයේ 20ක් නිරෝධායනයට appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

COLOMBO (News 1st) : සේවක අර්ථ සාධක අරමුදල යොදා ගෙන වැඩ කරන ජනතාවට සහන සැලසීමේ යෝජනාවක් අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කර තිබේ. සේවක අර්ථසාධක අරමුදලේ සමාජිකයින්ට සිය තැන්පතුවලින් 20 %ක් ලබාදිය යුතු බව ඔහුගේ එම යෝජනාවයි. අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මෙම යෝජනාව ඊයේ පුවත් පත් කිහිපයක් වාර්තාකර තිබිණ. එම වාර්තාවලට අනුව […]
The post EPF අරමුදලින් ජනතාවට සහන සැලසීමේ යෝජනාවක් appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කල්දැමුණු ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2021 වසරේ ජූලි මස 23 වැනිදා පැවැත්වෙන බව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ඊයේ නිවේදනය කළේ ය. එහි විධායක කමිටුව ඊයේ රැස්වූ අවස්ථාවේදී ගත් තීරණයකට අනූව මෙම නිවේදනය සිදු කර තිබේ. ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙල, 2021 වසරේ ජූලි මස 23 වැනිදා සිට අගෝස්තු මස […]
The post කල්දැමූ ඔලිම්පික් යළි පැවැත්වෙන දිනය තීරණය වෙයි appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : අමෙරිකාව, කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාවට ළඟා වී ඇතැයි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, අන් රටවලට සාපේක්ෂ්ව අමෙරිකාවේ මිලියනයක පමණ පුරවැසියන් පිරිසක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීමට යොමු වී ඇති බවයි. මේ අතර වර්ධනය වෙමින් පවතින තත්ත්වය හමුවේ ඇමරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් තුළ ඇඳන් දහසකින් සමන්විත […]
The post අමෙරිකාව කොරෝනා ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවට ළඟා වෙයි appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

COLOMBO (News 1st) : පවතින ආනයනික භාණ්ඩ තොග, මාස 3ක් සඳහා ප්‍රමාණවත් බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. එහි ලේකම් ඉලමනාදන් මහතා සඳහන් කළේ, පරිප්පු සම්බන්ධයෙන් පමණක් යම් ගැටලුවක් පවතින බවයි. මෙරටට වැඩි වශයෙන් පරිප්පු ආනයනය කෙරෙන්නේ ඉන්දියාවෙන් වන අතර මෙරට මාසික පරිප්පු අවශ්‍යතාව ටොන් 1500 කි. කොරෝනා ව්‍යාප්තියත් සමග ඉන්දියාව වසා දැමීම හේතුවෙන් ඉදිරියේදී […]
The post මාස 3කට ප්‍රමාණවත් භාණ්ඩ තොග ඇතැයි, ආනයනයකරුවෝ පවසති appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 508 දෙනෙකු අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසීය සඳහන් කළේ, එම කාල සීමාව තුළ වාහන 125 ක් සිය භාරයට ගත් බවයි. පසුගිය 20 වැනිදා සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 7358 කි. […]
The post ඇඳිරි නීතිය කඩ කළ 508ක් අත්අඩංගුවට appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

COLOMBO (News 1st) : කොරෝනා ආසාදනයෙන් මියගිය දෙවැනි පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ රාත්‍රීයේ සිදු කෙරිණ. ඒ, මීගමුව මහනගර සභා පොදු සුසාන භූමියේදීයි. නිරෝධායන රෙගුලාසීවලට අනූව කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයෙකුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24 ක් ඇතුළත කළයුතු වේ. ඊයේ පස්වරුවේ එලෙස මියගියේ කොච්චිකඩේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි […]
The post කොරෝනා ආසාදනයෙන් මියගිය දෙවැනි පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරේ appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : කොරෝනා ව්‍යාප්තියත් සමග අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට රුපියල් 5000 ක සහන දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ, ඔවුන් මුහුණ පා ඇති ආර්ථික දුෂ්කරතා අවම කිරීම වෙනුවෙනි. අදාළ දීමනාව ලබාදෙන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්‍යවශ්‍ය සේවා යථා පරිදි පවත්වාගෙන යාම වෙනුවෙන් ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකායට උපදෙස් දී […]
The post රාජ්‍ය සේවක වැටුප මත ණය මුදල් අය කිරීම අත්හිටුවයි appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : කොරෝනා ආසාදනයෙන් මියගිය දෙවැනි පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ රාත්‍රීයේ සිදු කෙරිණ. ඒ, මීගමුව මහනගර සභා පොදු සුසාන භූමියේදීයි. නිරෝධායන රෙගුලාසීවලට අනූව කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයෙකුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24 ක් ඇතුළත කළයුතු වේ. ඊයේ පස්වරුවේ එලෙස මියගියේ කොච්චිකඩේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි […]
The post කොරෝනා ආසාදනයෙන් මියගිය දෙවැනි පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරේ appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි. දිවයිනේ සෙසු […]
The post පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි…. කාලගුණෙන් අනාවැකි appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (30) දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් කිහිපදෙනක් සිය භාරයට ගෙන තිබේ. මන්නාරම පෙරියකරිසල් ප්‍රදේශයේදී හක්බෙල්ලන් 1150 ක් අනවසරයෙන් ළඟ තබා ගත් සැකකරුවෙකු එම හක්බෙල්ලන් තොගය ද සමග විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය මහඔය සමගිපුරදී ද තවත් වැටලීමක් සිදු කර ඇතිඅතර […]
The post STF වැටලීම්වලින් සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st ) : මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 120ක් දක්වා ඉහළ යනු ඇති. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, පුද්ගලයින් 11 දෙනෙකු සුවය ලබා ඇති බවයි. මේ අතර ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල ඇතැම් ගම්මාන වසා දමා ඇති බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි, […]
The post කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 120ක් දක්වා ඉහළට appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : ශීඝ්‍රයෙන් පැතිර යන කොරොනා වෛරසය හමුවේ රට තුළ ක්‍රියාත්මක සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය තවත් මසකින් දිර්ඝ කිරිමට ඇමරිකානු ජනපතිවරයා තීරණය කර තිබේ. ඒ අනුව ඇමරිකාවේ සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය අප්‍රෙල් මස 30 වනදා දක්වා ක්‍රියාත්මක වනු ඇති. අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජුනි මාසය වන විට නැවත සිය රටට යථා තත්ත්වයට පත්විය හැකි බවයි. […]
The post ජුනි වන විට රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි, ජනපති ට්‍රම්ප් කියයි appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

COLOMBO (News 1st) : ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 809 දෙනෙකු අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසීය සඳහන් කළේ, එම කාලසීමාව තුළ වාහන 166 ක් සිය භාරයට ගෙන ඇති බවයි. පසුගිය 20 වැනිදා සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 6850කි. එම […]
The post ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 809ක් අත්අඩංගුවට appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : බදුල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණ ද, බණ්ඩාරවෙල නගරයේ තොග සහ සිල්ලර වෙළඳාම් අද සම්පූර්ණයෙන් ම වසා තැබෙන බව, බණ්ඩාරවෙල කොරෝනා මැඩලීමේ මෙහෙයුම් කමිටුව පවසයි. බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක ඊයේ පැවසුවේ, ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු නගරයට එක්රොක් වන පුද්ගලයින් ප්‍රමාණය අවම කිරීම සඳහා මෙම තීන්දුව […]
The post බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසල් වසා දැමේ appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

COLOMBO (News 1st) : සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත අනියුක්ත කෙරුණු රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් අද සේවයට පැමිණීමට අවශ්‍ය නොවන බව රජය දැනුම් දෙයි. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමේ අපහසුතා සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි. රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන්, කොරෝනා වෛරස […]
The post උපාධිධාරී අභ්‍යාසලාභීන්ට රජයෙන් දැනුම්දීමක් appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

COLOMBO (News 1st) : කොළඹ කොටස් වෙළෙඳපොළ 6 වන දිනටත් අද වසා දමා තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන් වරට සිදු කෙරුණේ, පසුගිය සිකුරාදා දිනයේයි. එහෙත්, ආයෝජකයින් නොපැමිණීම හේතුවෙන්, අතරමගදී එය වසා දැමීමට සිදුවිය. මේ අතර සැලසුම් කළ පරිදි හෙට කොළඹ තේ වෙන්දේසිය පැවැත්වෙන බව ලංකා තේ මණ්ඩලය සඳහන් කළේ ය. සාමාන්‍යයෙන් සතියට දින දෙකක් […]
The post කොටස් වෙළෙඳපොළ අදත් වැසෙයි appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : අනවශ්‍ය ලෙස ඖෂධ ඇනවුම් කිරීමෙන් වළකින ලෙස රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටී. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, එලෙස ඖෂධ ඇනවුම් කිරීම හේතුවෙන් රට තුළ ඖෂධ හිඟයක් ඇති විය හැකි බවයි. රෝගීන්ට අවශ්‍ය ඖෂධ, මධ්‍යම තැපැල් හුවමාරුව හරහා බෙදා හැරීමේ වැඩපිළිවෙළ ඊයේ සිට ආරම්භ විය. ඖෂධ […]
The post අනවශ්‍ය ලෙස ඖෂධ ඇනවුම් කිරීමෙන් වළකින්නැයි, ඉල්ලීමක් appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : ගලෙන්බිදුණුවැව, කහටගස්දිගිලිය සහ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුන වසා දමා තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, අකුරණ ප්‍රෙද්ශයේ හමුවේ කොරොනා අසාදිතයාගේ සමීපතමයින් මෙම ප්‍රදේශයන්හි වෙළඳාම් කටයුතුවල නිරත වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි. ගලෙන්බිඳුණුවැව, කහටගස්දිගිලිය සහ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනෙහි පවුල් ලක්ෂයක් පමණ වෙසෙන බව වාර්තා වේ. මෙම ප්‍රදේශයන් තුනෙහි විෂබීජ […]
The post ගලෙන්බිඳුණුවැව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය ප්‍රා. ලේකම් කොට්ඨාස 3 වසා දැමේ appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : දිස්ත්‍රික්ක 19 කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කෙරිණ. ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, අද පස්වරු 2 ට නැවත එම දිස්ත්‍රික්කවලට පොලිස් ඇඳිරි නීතිය පනවන බවයි. ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල සියලු වෙළෙඳ සැල් විවෘතව තබන්නැයි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා […]
The post දිස්ත්‍රික්ක 19ක පොලිස් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

COLOMBO (News 1st) : කොරෝනා ආසාදිතයින් 105 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 117කි. ඉන් ආසාදිතයින් 11 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. මෙරට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 29 කි. කළුතර දිස්ත්‍රික්කයෙන් 17 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 11 ක් සහ ගම්පහ […]
The post කොරෝනා ආසාදිතයින් 105ක් තවදුරටත් රෝහල්වල appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

COLOMBO (News 1st) : ලොව පුරා කොරෝනා ආසාදනය වීමෙන් මේ වනවිට මිය ගිය පුද්ගලයින් සංඛාව 30,000 ඉක්මවා තිබේ. ඒ අනුව අද (29) දහවල් වනවිට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය පිරිස දැක්වුණේ, 30,888ක් ලෙසයි. විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව ආසාදිතයින් සංඛ්‍යාව 664,192ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 142,364කි. ඊයේ දිනයේත් […]
The post දිනක් තුළ කොරෝනා ගොදුරු කර ගත් මිනිස් ජීවිත appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා සියලුම දරුවන්ට දීර්ඝ කාලීනව ලබා ගත යුතු ඖෂධ ලබ දීමේ ක්‍රමවේදයක් රෝහල විසින් සකසා තිබේ. ඒ අනුව පහත සඳහන් දුරකතන අංක ඇමතීමෙන් දරුවාට අදාළ සායන හෝ විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධ කර ගත හැකියි. ඒ අනුව දරුවාගේ ඖෂධ අවසන් වීමට ප්‍රථම සතියේ දිනවල පෙරවරු 8 සිට […]
The post රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දැනුම්දීමක් appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

COLOMBO (News 1st) : ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 856 දෙනෙකු අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසීය සඳහන් කළේ, එම කාලසීමාව තුළ වාහන 184 ක් සිය භාරයට ගෙන ඇති බවයි. පසුගිය 20 වන දා සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 6041කි. එම […]
The post ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 856 ක් අත්අඩංගුවට appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st): කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මීට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ පනවා තිබූ ඇඳිරි නීතිය හෙට උදෑසන 6.00ට ඉවත් කර යළි දහවල් 2.00ට නැවත පැනවීමට තිබුණද අකුරණ නගරය නිරෝධායනයට ලක් කිරීම හේතුවෙන් එම දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක […]
The post මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක 6කට නැවත දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගුවන් යානා ඇතුළුවීමට පැනවූ තහනම දීර්ඝ කර තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් අප්‍රේල් 7 වනදා දක්වා එම තහනම දීර්ඝ කළ බවයි. මීට පෙර එම තහනම පනවා තිබුණේ, ලබන 31 වන දා දක්වායි.
The post ගුවන් තොටුපළට යානා ඇතුළුවීමට පැනවූ තහනම දීර්ඝ කෙරේ appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 856 දෙනෙකු අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසීය සඳහන් කළේ, එම කාලසීමාව තුළ වාහන 184 ක් සිය භාරයට ගෙන ඇති බවයි. පසුගිය 20 වන දා සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 6041කි. එම […]
The post ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 856 ක් අත්අඩංගුවට appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st): කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මීට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ පනවා තිබූ ඇඳිරි නීතිය හෙට උදෑසන 6.00ට ඉවත් කර යළි දහවල් 2.00ට නැවත පැනවීමට තිබුණද අකුරණ නගරය නිරෝධායනයට ලක් කිරීම හේතුවෙන් එම දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක […]
The post මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක 6කට නැවත දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : පුත්තලමේ ගම්මානයක පුද්ගලයින් 100ක අධික පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට සිදුව ඇතැයි, යුද හමුදාපතිවරයා පවසයි. ඒ ඊයේ දිනයේ අදාළ ගම්මානයෙන් කෙරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමගයි. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එම පිරිස නිරෝධායනය කිරීම සඳහා පුත්තලම ශහිරා විද්‍යාලයට යාබදව ඊයේ රාත්‍රීයේ සිට නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදි කරමින් පවතින බවයි.
The post පුත්තලමේ ගමක් නිරෝධායනයට ලක් කෙරේ appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : මහනුවර, අකුරණ නගරය නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබේ. ඒ, අකුරණ නගරයේ පුද්ගලයෙකුට කොරෝනා ආසදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ආසාදිතයෙකු හමුවූවීම හේතුවෙන්මේ අකුරණ නගරය එලෙස නිරෝධායනයකට ලක් කරමින් පවතින බවයි.
The post අකුරණ නගරය නිරෝධායනයට ලක් කෙරේ appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගුවන් යානා ඇතුළුවීමට පැනවූ තහනම දීර්ඝ කර තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, අප්‍රේල් 7 වනදා එම තහනම දීර්ඝ කළ බවයි.
The post ගුවන් තොටුපළට යානා ඇතුළුවීමට පැනවූ තහනම දීර්ඝ කෙරේ appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : පුත්තලමේ ගම්මානයක පුද්ගලයින් 100ක අධික පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට සිදුව ඇතැයි, යුද හමුදාපතිවරයා පවසයි. ඒ ඊයේ දිනයේ අදාළ ගම්මානයෙන් කෙරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමගයි. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එම පිරිස නිරෝධායනය කිරීම සඳහා පුත්තලම ශහිරා විද්‍යාලයට යාබදව ඊයේ රාත්‍රීයේ සිට නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදි කරමින් පවතින බවයි.
The post පුත්තලමේ ගමක් නිරෝධායනයට ලක් කෙරේ appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : මහනුවර, අකුරණ නගරය නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබේ. ඒ, අකුරණ නගරයේ පුද්ගලයෙකුට කොරෝනා ආසදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එම ආසාදිතයා හමුවූවීමෙන් පසු අකුරණ නගරය එලෙස නිරෝධායනයකට ලක් කරමින් පවතින බවයි. ඒ අනුව කිසිදු පුද්ගලයෙකුට අකුරණ ගම්මානයට ඇතුළු වීම හෝ ඉන් පිටවීම […]
The post අකුරණ නගරය නිරෝධායනයට ලක් කෙරේ appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : ඇප ලබා දිය හැකි රැඳවියන් 1460 දෙනෙකු පමණ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා සඳහන් කළේ , ඒ සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇති බවයි. ඒ අනුව අදාළ රැඳවියන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් […]
The post ඇප දිය හැකි රැඳවියන් 1460කට නිදහස appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඊයේ (28) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා විය. මේ අතර කොරෝනා ආසාදිතව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (28) ජීවිතක්ෂයට පත්විය. මාරවිල පදිංචිව සිටි අදාළ පුද්ගලයා දියවැඩියා සහ අධිරුධිර පීඩනය […]
The post කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 115ක් දක්වා ඉහළට appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

COLOMBO (News 1st) : කොරෝනා ආසාදිත පුද්ගලයින් 104 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. මෙරට පළමු කොරෝනා මරණය ද ඊයේ රාත්‍රියේ වාර්තා විය. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි. මාරවිල පදිංචි අදාළ පුද්ගලයා දියවැඩියා සහ අධිරුධිර පීඩනය යන රෝගවලින් පෙළෙන්නෙකි. ඊට අමතරව […]
The post ඉදිරි සතියේ කොරෝනා අවදානම ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : මාර්තු 10 වැනිදායින් පසු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි සියලු පුද්ගලයින්ට ස්වයං නිරෝධායනයට යොමු වන්නැයි, රජය දැනුම් දී සිටී. කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙන්නේ, චෙන්නායි සිට පැමිණි පුද්ගලයින් පමණක් නොව ඉන්දියාවේ කිනම් ප්‍රදේශයක හෝ සිට පැමිණි පුද්ගලයින් වේ නම්, ඔවුන් සියලු දෙනා […]
The post ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින්ට නිරෝධායනයට යොමු වන්නැයි රජය දැනුම් දෙයි appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
COLOMBO (News 1st) : වයඹ, සබරගමුව සහ බස්නාහිර පළාත්වලට අද දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මන්නාරම, වව්නියාව, අනුරාධපුරය, ගාල්ල, මාතර සහ මොනරාගල දිස්ත්‍රික්කවලට ද අද දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කළ හැකි බවයි. කුඩා දරුවන් වයෝවෘද්ධ පුද්ගලයින් සහ […]
The post පළාත් කිහිපයකට අද දැඩි උණුසුම් කාලගුණයක් appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.