දක්‍ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක් විදිහට කටයුතු කරන මුතු තරංගා දැන් ප්‍රේක්ෂකයින් ඉදිරියට එන්නේ ඉදහිට. නමුත් ඇය තවමත් ජනප්‍රියයි.
මේ කතාව ඇය ගැනයි. මේ දිනවල තියෙන කොරෝනා වසංගතයයි ඇඳිරි නීතියයි එක්ක රංගන ශිල්පීන් පවා නිවෙස්වලට වී කාලය ගතකරනවා.
ඒ අතර තුරම කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර, සහ යාපනය දිස්ත්‍රික්වල ක්‍රියාත්මක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය අද යළි දැනුම් දුන්නා.
මේ අතර නිවසට වෙලා කාලය ගත කරන මූතූ තරංගා "මෙහෙම ගියොත් IDH පැත්තෙ යන්න වෙනවා කියලා" කියලා සෙල්ෆි ඡායාරූප කිහිපයක් සිය මුහුණු පොතේ පළකර තිබුණා.
එම ඡායාරූප පහතින්)
from Gossip Lanka Hot News



إرسال تعليق