
via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news
lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.
via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news
කොරෝනා බවට සැක 237ක් තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 143ක් දක්වා ඉහළට
https://ift.tt/34gbzdN
තාජුඩීන් නඩුව ඉවරයි !
හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩින්ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පැවති නඩුවේ ඉදිරි විමර්ශන නතර කර ඇති බව වාර්තා වේ.
මෙම නඩුවේ සැකකරුවෙක් ලෙසට නම් කොට සිටි කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා අභාවප්‍රාප්ත වීම ඊට හේතුව බව පැවසේ.
මහාචාර්ය ආනන්ද සමරසේකර ගේ පවුලේ ඥාතින් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයෙක් විසින් ඔහුගේ මරණය සම්බන්ධයෙන් කරුණු වාර්තා කර සිටියේය.
මෙම කරුණු දැක්වීමත් සමග කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ප්‍රකාශ කලේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අත්හිටුවන බවකි.
නාරහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මියගොස් සිටි වසීම් තාජුඩින් ගේ මරණය සැක කටයුතු බවට වාර්තා වූ අතර ඊට සම්බන්ධ සාක්ෂි වසන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු අධිකරණ වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
noreply@blogger.com (Lanka Hot News)

إرسال تعليق