lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3d88pv4 මැතිවරණය එපා.. ශ්‍රේෂඨාධිකරණයේ නඩු දමයි ! එලැඹෙන ජූනි මස 20 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. මෙම පෙත්සම ගොනු කර ඇත්තේ හිටපු ආණ්ඩුකාරයෙකු හා සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයෙකුද වන මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයා වන චරිත මෛත්‍රී ගුණරත්න මහතා විසිනි. මැතිවරණ කොමිෂන් සභාව, එහි සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයන්, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. ජූනි මස 20 වන දින පැවැත්වීමට නම් කර ඇති මැතිවරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවද පෙත්සම්කරු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත. පැමිණිල්ල සලකා බලමින් මැතිවරණය පැවැත්වීම අත්හිටුවන්නැයි මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙසද ඔහු පැමිණිල්ලෙන් ඉල්ලා ඇත. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget