lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3fdQa9u කොරෝනා ‘බින්දුව’ කිිිිිරීම අසීරැයි.. දෙවැනි රැල්ලක් එයි - ජාසිංහ කොරෝනා වෛරසය පාලනය කර ගත් මට්ටමේ තිබුණද එය රෝගීන් ‘බින්දුව’ වීමක් ඉන් අදහස් නොකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. එනිසා දැන් සිදු කළ යුතුව ඇත්තේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කර ගනිමින් සමාජ දුරස්ථ භාවය රැකගෙන එදිනෙදා කටයුතුවල යෙදීම බවත් ඔහු පැවසීය. ලෝකයේ බිහිවූ අනෙක් වසංගත රෝග මෙන් කොරෝනා වෛරසයද ඉදිරියටද මතුවෙමින් නැතිවෙමින් සමාජයේ පවතිනු ඇති බවද ඔහු පවසයි. මනුෂ්‍යායාට වැලදෙන එකම රෝගය කොරෝනා නොවන බවත් තවත් රෝග ගණනාවක් පාලනය කරමින් ජාන ජීවිතය පවත්වාගෙන යන බවත් කී ඔහු අනෙක් රෝගවලට ඇති අවධානය අඩු කලහොත් එයද අනතුරක් යයිද පවසයි. කොරෝනා දෙවැනි හෝ තුන්වැනි රැලි ඇති විය හැකි වුවත් එය මුල් රැුල්ල තරම් දරුණු නොවනු ඇති බවද ඔහු තව දුරටත් කියා සිටියේය. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget