lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2ECq5DR අලුත් ව්‍යාවස්ථාවෙන් උප අගමැතිලා නෑ..- අග‍්‍රඵලය තව දුර කරමින් අධිකරණ ඇමති කියයි.. උප අගමැති වරයෙකු පත් කිරීමක් ගැන මේ වන තෙක් අවධානය යොමු කර නැති බව අධිකරණ ඇමැති මේ අලි සබ්රි මහතා සඳහන් කරයි. මේ වනවිට රජයේ අවධානය යොමු වූයේ 19 සංශෝධනය ඉවත් කිරීම හා සහ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම ගැන බවද ඔහු පැවසීය. මෙතෙක් උප අගමැතිවරයෙක් සම්බන්ධයෙන් කිසිම යෝජනාවක් ඉදිරිපත් වී නැතැයි ද ඔහු සඳහන් කළේය. සියලු ජාතීන් වෙනුවෙන් ක්‍රියාත්මක පොදු නීති පද්ධතියක් ඇති කරන බවත් අධිකරණ කීය. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget