lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2EKntns දුමින්ද සිල්වාට දුන් අධිකරණ තීන්දුව නැවත විවරණයක අදහසක්.. නිවරදිකරුවන්ට දඬුවම් විදීම අපරාධයක්ලු.. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ලැබී ඇති අධිකරණ තීන්දුව නැවත විවරණය කිරීමෙන් නිවැරදි කිරීමේ හැකියාවක් තිබිය හැකි බව ර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සඳහන් කරයි. වැරදිකාරයෙක් නීතියෙන් ගැලවී සිටීමට වඩා නිවැරදි කාරයින් දඬුවම් විඳීම අපරාධයක් බවද ඔහු සඳහන් කළේය. දුමින්ද සිල්වාට එරෙහිව පැවති නඩුවේ විනිශ්චකාරවරුන් දේශපාලඥයන් සමඟ සාකච්ඡා කළ ආකාරය පසුගියදා සාක්ෂි සහිතව හෙළි වූ බව ද මන්ත්‍රීවරයා පැවසීය. එම සාකච්ඡාවන් අදාල නඩු තීන්දුවට බලපෑවේදැයි විමර්ශනයක් කිරීම සුදුසු බව තම මතය යැයි ද ඔහු කියා සිටියේය. මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget