lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3cuBJNj "මම අඳින්නේ මට ඕනේ ඇඳුම" - වද සැත්කම් ප‍්‍රශ්නයෙන් ඇමති සබ්රි කෝප වේ - (video) අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේදී ඉතා ආවේගශීලීව අදහස් පළ කලේය. වද සැත්කම් කලේ යයි චෝදනා එල්ල වන සාෆි සහබ්දීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් කවුදැයි විපක්ෂ මන්ත්‍රීවරුන් ඔහුගෙන් විමසන ලද ප්‍රශ්නයක් හේතුවෙන් ඔහු මෙසේ අදහස් පල කලේය. ඇමතිවරයා කියා සිටියේ අධිකරණය පවතින නඩු සම්බන්ධයෙන් තමන්ගෙන් විමසීම අසාධාරණ බවයි. තමන් ඇදින ඇඳුම සම්බන්ධයෙන් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඇති අවශ්‍යතාවය කුමක්දැයි ඇමතිවරයා ප්‍රශ්න කළේය. ඊට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් ඝෝෂා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය. කෙසේ වෙතත් අදාල සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා පසුව කණගාටුව පල කර ඇත.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget