lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/36BA2Nc සෞඛ්‍ය අංශ විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි : අනවශ්‍ය ලෙස ගමන් බිමන් යෑමෙන් වළකින්නැයි දැනුම් දෙයි දැනට රට තුල පවතින සෞඛ්‍යමය තත්ත්වයන් හේතුවෙන් මහජනතාව එක්රැස් වන කිසිදු කටයුත්තකට සහභාගී නොවී සිටීම මහජන වගකීමක් බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් ප්‍රකාශ කර සිටිනවා. නිවෙස්වලින් පිටතට පැමිණෙන විට මුහුණු ආවරණයක් සෑම විටම පැළදිය යුතු බවත් අත් සේදීම සහ මුහුණු ස්පර්ශ කිරිමෙන් වැළකී සිටිය යුතු බවත් ආසාදිත පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරීම වැළැක්වීමට සෑමවිටම නිවැරදි ශ්වසන ආචාර විධි අනුගමනය කළ යුතු බවයි වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ. වැඩිහිටියන් ආරක්ෂා කළ යුතු බවත් අත්‍යාවශ්‍ය විටෙක හැරෙන්නට නිවසින් පිටතට පැමිණීමෙන් වැලකි සිටිය යුතු බැවින් එළිමහන් ක්‍රියාකාරකම් හැකිතාක් අවම වන පරිදි ක්‍රියා කරන ලෙස සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියි.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget