lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3jAuLJE ඇදිරි නීතියට සූදානම් කරවයි ! කොවීඩ් 19 වෛරසයේ දෙවන රැල්ල අවධානම වෙනුවෙන් සූදානම් වීමට උතුරු පලාතේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් උතුරේ පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් වැඩසටහන් කිහිපයක් මේ දිනවල ආරම්භ කොට ඇත. මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කාර්මාන්ත ආයතනයේ සේවය කල පිරිසක් යාපනයට දිස්ත්‍රීක්කයේ සැරිසරා ඇති බව පැවසෙන කටකතාවක් හේතුවෙන් යාපනය දිස්ත්‍රීක්කයේ ජනතාව තුල බියක් ඇතිව තිබෙන හෙයින් කටකතා වලට බිය නොවී කල්පනාකාරීව කටයුතු කරන ලෙසටද පොලිස් නිලධාරීන් විසින් ජනතාව දැනුවත් කරමින් සිටිති. මේ වන විටත් යාපනය හා වව්නියාව යන දිස්ත්‍රීක්කයන්හි පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් බස් නැවතුම් පලවල ගැවසෙන ජනතාවට, බස්වල ගමන් කරන ජනතාවට මෙන්ම ත්‍රී රෝධ රථවල හිමිකරුවන්ට සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ගමන් කල යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් ආරම්භ කොට ඇත. එමෙන්ම යම් හෙයකින් නැවතත් ඇඳිරිනීතය පැනවීමට සිදුවුව හොත් ජනතාව ඇඳිරිනීතිය පවතින කාල සීමාව තුල කටයුතු කල යුතු ආකාරය පිළිබඳවද දැනුවත් කෙරෙන අතර සෑම වැසියෙකුම පූරණ සෞඛ්‍ය ආරක්සිත පියවර අනුගමනය කරමින් කටයුතු කල යුතු බවටද පොලීසිහ හා සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ කටයුතුවල නිරත වෙති. – වන්නි රොමේෂ් මධුෂංඛ  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget